හෙරොයින් කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කෙරේ (ඡායාරූප)

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද (28) සිදුකෙරුණා.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් ප්‍රමාණයක් විනාශ කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝහ කර තිබුණේ.

ඒ, අනුව එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුනේදී විනාශ කෙරුනේ අද පෙරවරුවේ දීයි.

එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහා කොළඹ මහධිකරණයෙන් භාරගැනීම සිදු කෙරුණේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මූලිකත්වයෙන්.

2021-12-15 වන දින සිදුකළ වැටලීමක දී ආරක්ෂක අංශ භාරයට ගත් හෙරොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක් සහ 2022-04-19 වන දින ආරක්ෂක අංශ භාරයට ගත් හෙරොයින් කිලෝ 243යි ග්‍රෑම් 52ක ප්‍රමාණයක් නඩු කටයුතු අවසන්වීමෙන් පසු අද දිනයේ මෙලෙස විනාශ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53