දේශීය පුවත් | Local News - පිටු අංක 22

පිහි පහරකින් සජබ අපේක්ෂකයා මරුට – පිහි ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ මවටත් තුවාල

වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (27) රාත්‍රියේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ අවුරුදු...

කොස්ගොඩ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

කොස්ගොඩ පොලිස් වසමේ බොරලුකැටිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (26) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. අදාළ නිවස...

ලංගම බසයක් දියතලාවේ දී බෑවුමකට පෙරළෙයි – 40ක් රෝහලේ

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව ප්‍රදේශයේ දී බෑවුමකට පෙරළීමෙන් අනතුරකට ලක්ව...

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් අත්අඩංගුවට

බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක රියදුරෙක් අද (26) පස්වරුවේ මීගමුව කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

තංගල්ල – මාතර මාර්ගයේ දරුණු බස් අනතුරක්

තංගල්ල - මාතර මාර්ගයේ තලල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් මාට්ටු වූ සැකකරුවන් තිදෙනාගේ වතගොත එළියට

පසුගිය 17 වන දින සවස තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගන්නා ලැබුවා. මරණකාරිය වයස අවුරුදු...

සීදූවේ ගණිකා නිවාසයක් වටලා හතරක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු හා සැකකාරියන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ -...

හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැය 24ක ජල කප්පාදුවක්

පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

මොරගහහේනේ බැංකුවක රන් භාණ්ඩ කොල්ලයක් – ආරක්ෂක නිලධාරීව ගැටගහලා

මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ල කා තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකු මෙම කොල්ලය...

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර ප්‍රදේශයේ...

සතියේ ජනප්‍රියම පුවත්