දේශීය පුවත් | Local News - පිටු අංක 22

තෙල් මුට්ටි තුනක් කෝටි 15කට විකිණීමට සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද මුට්ටි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...

කුඩු වික්ක පොලිස් කොස්තාපල්වරිය බදුල්ල නගරයේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ, අඹගස්දෝව පොලිසිය මඟින් බදුල්ල නගරයේ දී ඊයේ (26)...

මරදන්කඩවල රිය අනතුරක් – විදෙස් යුවළක් ඇතුළු නවයකට තුවාල

අනුරාධපුර - මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින්...

බිබිල – බදුල්ල මාර්ගයේ බස්රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් – තුවාලකරුවන් බිබිල රෝහලට

බිබිල - බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී බස්රථ දෙකක් සහ ලොරි රථයක් අද (26) දහවල් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙකු පමණ...

මගීන් අසූවකගේ දිවි බේරු ලංගම බස් රියදුරා (වීඩියෝ)

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදුවන්නට ගිය විශාල අනතුරක්...

දක්ෂිණ අධිවේගයේ අත්හැර දමා ගිය මෝටර් රථයක් සොයාගැනේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර්...

SPA බෝඩ් ගහගෙන පිරිමින්ට කතුන් විකුණලා – තිදෙනෙක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පෑලියගොඩ පොලිසිය මඟින් වටලා තිබෙනවා. පෑලියගොඩ පොලිස් වසමේ තොරණ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන...

හරක් හොරුන්ට පොලිසියෙන් වෙඩි – පොලිසියට තියුණු ආයුධයකින් ගහන්න හදලා

ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. අද (25) අලුයම මෙම සිදුවීම සිදුව...

කතෝලික පියතුමෙකුට පහර දුන් බවට සැකපිට පොලිසියේ හයක් අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතෝලික පියතුමෙකු කළ පැමිණිල්ලකට අනුව...

කෝටි 13කට වැඩි තවත් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් දහතුන් කෝටි තිස්නව ලක්ෂ හතළිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙක්...

සතියේ ජනප්‍රියම පුවත්

?