දේශීය පුවත් | Local News - පිටු අංක 176

ඇල්ලේ බස් අනතුරින් විපතට පත්වූවන්ගේ දිවි බේරූ යුද හමුදා විරුවාට උසස්වීමක් (ඡායාරූප)

ඇල්ල ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ බස්රථ අනතුරෙන් පුද්ගලයන් 16 දෙනෙක්ට දිවි අහිමි වූ අතර පුද්ගලයන් 14 දෙනෙක්...

හමුදා කඳවුර තුළ සිවිල් බස්රථ රියදුරන් දෙදෙනෙකුගේ ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

තලංගම පොලිස් වසමේ පහලවෙල පාර, නාගහමුල්ල, පැලවත්ත, බත්තරමුල්ල.ලිපිනයේ පිහිටි 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු යුද හමුදා කඳවුර තුළ දී...

වැඩි මිලට හාල් විකුණූ කොළඹ වෙළඳුන්ට නඩු

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරනු ලබන වෙළඳසැල් ඉලක්ක කරගනිමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (17) දිනයේදී...

කොළඹ – නුවර පාරේ අනතුරකින් මාස 03ක කිරි කැටියෙක්ට දිවි අහිමිවෙයි

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව...

දිවයිනේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (17) විටින් විට වැසි ඇති විය...

කොළඹ දිස්ත්‍රික්කයේ ගැටලු රැසකට විසඳුම්

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16 දා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම...

රජයේ සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල ඉදිරියේදී

රජය විසින් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබූ වනජීවී සත්ත්ව සංගණනයෙන් ලබා අගත තොරතුරු මත පදනම්ව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින්...

ළමා වෙනුවෙන් ජාතික සතියක් ප්‍රකාශයට පත්කෙරේ

ලෝකයේ රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින "ලෝක ළමා දිනය" ලෙස සැමරීම සිදු කරනු ලබන අතර මෙරට තුළ ද...

පොලිස්පති ධූරයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත්කෙරේ

පොලිස්පති, නීතිඥය ප්‍රියන්ත වීරසූරිය ඊයේ (15) දිනයේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීම වෙනුවෙන් ඔහු මෙලෙස...

ගැටබේ පාලම අසලින් කාන්තාවකගේ නිසල සිරුරක් හමුවේ

පේරාදෙනිය, ගන්නෝරුව ප්‍රදේශයේ මහවැලි ගංගාව හරහා ඇති ගැටබේ පාලම යට මහවැලි ගංගාවේ තිබී කාන්තා මළ සිරුරක් හමුව ඇති බවට...

සතියේ ජනප්‍රියම පුවත්