දේශීය පුවත් | Local News - පිටු අංක 164

ටියුෂන් පන්ති සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් මැදිරිගිරියේදී අල්ලයි

මැදිරිගිරිය, පළවෙනි පියවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 100ක් සහ අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට...

වාහන තුනක් ගැටී බණ්ඩාරගම අනතුරක් – 12ක් රෝහලට

බණ්ඩාරගම - කළුතර මාර්ගයේ ගල්තුනේ මංසන්ධියේ දී අද (26) පස්වරුවේ ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන්...

නවකවධය දුන් වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් හතරක් රිමාන්ඩ්

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙක්ට නවකවධය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්...

යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව විශේෂ සර්ව ආගමික වැඩසටහන් මාලාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය උදෙසා සංවිධානය කරනු ලබන ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ ආගමික වැඩසටහන් මාලාව, අද...

ලක්ෂ හතලිකට අධික මත්ද්‍රව්‍ය සමඟ රත්මලානේ ව්‍යාපාරිකයෙක් මාට්ටු

රුපියල් හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන්...

ක්ලිනික් යන මුවාවෙන් අයිස් බෙදලා, තරුණ අඹුසැමි යුවළක් කොටු

ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹුසැමි යුවළක් නාවලපිටිය පොලිසිය මඟින් අද (26)...

වසර 06කට පෙර නඩුවක් දැමූ නිසා පොලිසියේ සාජන්ට පිහි ඇනුමක්

අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන සාජන්වරයෙක් විසින් මිට වසර හයකට පමණ පෙර යතුරුපැදියෙන් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව...

ජනපති ඇමරිකාවෙන් ජපානයට යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම...

අපවත් වූ නා උයනේ භික්ෂූන් වහන්සේලා සිව්නමකගේ දේහයන් ආරණ්‍ය සේනාසනය වෙත

නා උයන ආරණ්‍ය සේනාසනයේ විදුලි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහයන් පිළිබඳව ආදාහන කටයුතු හෙට (27)...

ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

කොළඹ නගරයට බලපෑ තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඕල්කට් මාවතේ බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක්...

සතියේ ජනප්‍රියම පුවත්