දේශීය පුවත් | Local News - පිටු අංක 109

නුවර ගිය සීඝ්‍රගාමී දුම්රිය රත් වී කඩුගන්නාවේ දී නැවතිලා

කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද (06) උදෑසන ගමන් ඇරඹු සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. කඩුගන්නාව දුම්රිය ස්ථානයට ආසන්නයේ...

දෙමටගොඩ පාළු ගෙදරකින් ගිනිඅවියක් සහ උණ්ඩ හමුවෙයි

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස්ලයින් පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා...

බෝලෙ ගන්න පූල් එකට පැන්න සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට

පාසලේ පිහිනුම් තටාකය ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සිදුවීමක් මාතර, දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල...

තැන් දෙකකදී දෙදෙනෙක් යකඩ යකාට බිලි

දුම්රියේ ගැටී පුද්ගයින් දෙදෙනෙක් මියයාමේ සිද්ධීන් දෙකක් පුදුකුඩිඉරුප්පු සහ කඩුගන්නාව යන ප්‍රදේශවලින් වාර්තා වනවා. ඊයේ (05) අලුයම් කාලයේ තලෛමන්නාරම සිට...

පස්සර – බිබිල මාර්ගයේ 13 කණුවේ නායයෑමක්

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ස්ථානයේ අද (05) පස්වරුවේ නායයෑමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ථානයෙන් මාර්ගය හරවා...

මත්ද්‍රව්‍ය පැකට් 228ක් සමඟ පොල්ගහවෙල තරුණ අඹුසැමි යුවළ මාට්ටු

පොල්ගහවෙල ඇතුලූ ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින ලද තරුණ අඹුසැමි යුවළක් පොල්ගහවෙල නගරයේදී අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය...

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි වූ නිවාස 1000ක් ජනතා අයිතියට

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ ලෝක...

ලක්ෂ 280ක මත්ද්‍රව්‍ය සමඟ දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

දකුණු පළාත තුළ හෑෂ් නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක් සිදුකරනු ලැබූ සැකකරුවන් 07 දෙනෙක්අද (05) මාතර හා...

සම්බා සහ කීරි සම්බා හිඟය තීව්‍ර වීම පිළිබද මහා පරිමාණ වී මෝල් හිමියන්ට චෝදනා

වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සඳහා හිඟයක් පවතින බවත් එම හිඟය තීව්‍ර කිරීමේ අරමුණෙන් මහා පරිමාණ වී මෝල්...

නිධානයකට බව පවසා ලක්ෂ විසි එකක රන් ආභරණ සොරාගත් මව සහ දුව මාට්ටු

නිධානයක් ගොඩ දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙක් මෙම මස...

සතියේ ජනප්‍රියම පුවත්

?