IPL වෙන්දේසි ඉතිහාසය වෙනස් කළ 13 හැවිරිදි ක්‍රීඩකයා (වීඩියෝ)

සෞදි අරාබියේ ජෙඩා හිදී දින දෙකක් පුරා පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේ අති සාර්ථකව අවසන් වුණා.

එහිදී තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දහය විසින් ඉන්දීය රුපියල් කෝටි 639.15ක මුදලක් වැයකරමින් ක්‍රීඩකයින් 182 දෙදෙනෙක් මිල දී ගැනීමට කටයුතු කළා.

එලෙස මිල දී ගත් ක්‍රීඩකයින් අතර විදේශීය ක්‍රීඩකයින් 62ක් ඇතුළත් වනවා.

මේ අතර අයි.පී.එල්. ඉතිහාසයේ ලාබාලතමක ක්‍රීඩකයාව මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ කටයුතු කළා.

ඒ, මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කර සිටි 13 හැවිරිදි වියේ පසුවන වෛභව් සූර්යවංශි මිල දී ගනිමින්.

රුපියල් ලක්ෂ 30ක මූලික මුදලකට වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් කෝටි 1.1ක ලංසුවක් තබන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

වෙන්දේසියේ දී මෙම ලාබාලතමක ක්‍රීඩකයාව මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර පැවැතියේ තියුණු සටනක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?