IPL වෙන්දේසියේදී වනිදු ඉහළ මිලකට අලෙවි වෙයි

අද (12) පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑපන් ලක්ෂයකට තම කණ්ඩායම සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධිකයි.

බැංගලෝර්හිදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුට මෙම ලන්සුව ඉදිරිපත් වූ අතර, විදේශීය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දහයේ සීමාව ඉක්මවා අලෙවි වූ පළමු අවස්ථාව ද මෙයයි.

අද වෙන්දේසියේදී මෙතෙක් ඉහළම ලන්සුව ඉදිරිපත් වුණේ ඉන්දීය ක්‍රීඩක ඉෂාන් කිෂාන්ටයි.

එය ඉන්දීය රුපියල් කෝටි 15.25ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17