AFC Banner
AFC Banner
Empty Ad

IPL පිටිය මැද ගාම්භීර්, කිං කෝලි සමඟ ඇවිලෙයි (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ඊයේ (01) රාත්‍රියේ පැවැත් වුණේ ලක්නව් හී භාරත් රත්න ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙම තරගය ලකුණු 18කින් ජයගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට හැකියාව ලැබුණා.

බැංගලෝර් පිළ මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිටිය තුළ දී බැංගලෝර් සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ලක්නව් පිළේ උපදේශ ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මේ වනවිට එම සිදුවීම බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති අතර, දෙදෙනා අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සමථයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ට මැදිහත් වීමට ද සිදු වූ ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීමට පෙර ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ද විරාට් කෝලි සමඟ කිසියම් වචන හුවමාරුවක් සිදුකර ගන්නා ආකාරය ද කැමරා කාචයට හසුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
1
+1
0
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?