IPL පිටිය මැද ගාම්භීර්, කිං කෝලි සමඟ ඇවිලෙයි (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ඊයේ (01) රාත්‍රියේ පැවැත් වුණේ ලක්නව් හී භාරත් රත්න ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙම තරගය ලකුණු 18කින් ජයගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට හැකියාව ලැබුණා.

බැංගලෝර් පිළ මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිටිය තුළ දී බැංගලෝර් සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ලක්නව් පිළේ උපදේශ ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මේ වනවිට එම සිදුවීම බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති අතර, දෙදෙනා අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සමථයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ට මැදිහත් වීමට ද සිදු වූ ආකාරය දැකගත හැකි වුණා.

මෙම සිදුවීමට පෙර ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ද විරාට් කෝලි සමඟ කිසියම් වචන හුවමාරුවක් සිදුකර ගන්නා ආකාරය ද කැමරා කාචයට හසුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14