spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IPL ක්‍රීඩක වෙන්දේසිය අතරමග නතර වෙයි

2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ කෙරුණා.මේ වන විට එම වෙන්දෙසිය අතරමග නතර කිරීමට තරග සංවිධාකයින්ට සිදුව තිබෙනවා.

ඒ, වෙන්දේසිය මෙහෙයවනු ලබන ප්‍රවීන වෙන්දේසිකරු Hugh Edmeades වෙන්දේසිය අතර මැදදී අසනීපවී ඇද වැටීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් සහ ඔවුන් වෙන්දේසි කෙරුණු මුදල් ප්‍රමාණය පහතින් දැක්වේ :

1) Shikhar Dhawan- Punjab Kings – Rs 8.25 Crore

2) Ravichandran Ashwin – Rajasthan Royals – Rs 5 Crore

3) Pat Cummins – Kolkata Knight Riders – Rs 7.25 Crore

4) Kagiso Rabada – Punjab Kings – Rs 9.25 Crore

5) Trent Boult – Rajasthan Royals – Rs 8 Crore

6) Shreyas Iyer – Kolkata Knight Riders – Rs 12.25 Crore

7) Mohammed Shami – Gujarat Titans – Rs. 6.25 Crore

8) Faf du Plessis – Royal Challengers Bangalore – Rs 7 Crore

9) Quinton de Kock – Lucknow Super Giants – Rs 6.75 Crore

10) David Warner – Delhi Capitals – Rs 6.25 Crore

11) Manish Pandey – Lucknow Super Giants – Rs 4.60 Crore

12) Shimron Hetmyer – Rajasthan Royals – Rs 8.50 Crore

13) Robin Uthappa – Chennai Super Kings – Rs 2 Crore

14) Jason Roy – Gujarat Titans – Rs 2 Crore

15) David Miller – Unsold

16) Devdutt Padikkal – Rajasthan Royals – Rs 7.75 Crore

17) Suresh Raina – Unsold

18) Steve Smith – Unsold

19) Dwayne Bravo – Chennai Super Kings – Rs 4.40 Crore

20) Nitish Rana – Kolkata Knight Riders – Rs 8 Crore

21) Jason Holder – Lucknow Super Giants – Rs 8.75 Crore

22) Shakib Al Hasan – Unsold

23) Harshal Patel – Royal Challengers Bangalore – Rs 10.75 Crore

24) Wanindu Hasaranga Rs 10.75****

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?