IMF සාකච්ඡා මැයි 24න් අවසන්

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ලබන මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවනවා.

එහි ප්‍රකාශක ගැරී රයිස් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික වර්ධනයන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප අධීක්ෂණයෙන් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?