IMF දෙවැනි වාරිකය ලැබීමෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසය සහ එහි ධනාත්මක බලපෑම මගින් මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට විශාල වශයෙන් සහයෝගයක් හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනෙ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින්.

ආර්ථික අර්බුදය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවට ඒ මොහොතේ ලබාදුන් සහාය අතිශය අගය කරන බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වේගවත් ව්‍යූහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වීමක් ද ඒ හරහා සිදු කර ඇති බවයි හෙතෙම පැමිණ සිටි දෙස් විදෙස් නියෝජිතයින් අමතමින් පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Image 2023 10 25 at 10.54.04 1 2
WhatsApp Image 2023 10 25 at 10.54.04 1
WhatsApp Image 2023 10 25 at 10.54.05 1 1
WhatsApp Image 2023 10 25 at 10.54.05 2
WhatsApp Image 2023 10 25 at 10.54.07 1 1
WhatsApp Image 2023 10 25 at 10.54.07 2
WhatsApp Image 2023 10 25 at 10.54.08 1
WhatsApp Image 2023 10 25 at 10.54.09 1
WhatsApp Image 2023 10 25 at 10.54.13 1
WhatsApp Image 2023 10 25 at 10.54.14 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34