IMF තුලින් මෙරටට ඩොලර් බිලියන 4 ක ආධාර ගන්න අලි සබ්‍රි සැරසෙන හැටි

ශ්‍රී ලංකාව ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 18 වනදා IMF සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා