මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය අරමුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වන ණය වාරිකයට එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ලබන 12 වනදා අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන සඳහන් කරන්නේ මෙරට ආර්ථිකය නඟා සිටුවීමේ පදනමවන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටින බවයි.
එම ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1