AFC Banner
AFC Banner
Empty Ad

ICC වරෙන්තුව නොතකා පුටින් මොංගෝලියාවට

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහුගේ පළමු සංචාරය ආරම්භ කරමින් මොංගෝලියාවට පැමිණ තිබෙනවා.

අද (03) දිනයේ දී මොංගෝලියාවේ අගනුවර වන උලාන්බතාර් හි පැවති අති උත්කර්ෂවත් උත්සවයක දී එරට නායකයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.

යුක්‍රේන දරුවන් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු නායකයාට මෙලෙස වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. .

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු පවසන්නේ, සංචාරය අතරතුර පුටින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන සැලකිලිමත් නොවන බවයි.

මොංගෝලියාවට පැමිණි රුසියානු නායකයා පිළිගැනීම සඳහා සජීවී සංගීත කණ්ඩායමක් විසින් සටන් ගීත වාදනය කරන විට අශ්වාරෝහක සෙබළුන් අගනුවර ජෙන්ගිස් ඛාන් චතුරශ්‍රයේ පෙළ ගැසී සිටියා.

මේ අතර ඊයේ (02) පස්වරුවේ දී විරෝධතාකරුවන් සුළු පිරිසක් “යුද අපරාධකරු පුටින් මෙතැනින් ඉවත් කරන්න” යනුවෙන් බල කරමින් පුවරුවක් අතැතිව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?