ICC ය ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විශේෂ සටහනක් තබයි

කොතෙක් පරාජයන් ලැබුවද ශ්‍රි ලංකා කණ්ඩායම හොද දක්ෂතා පෙන්නුම් කරමින් ආසියානු කුසලානයද ලබා ගැනිමට සමත් වුයේ ඔවුන්ගේ තිබු එකමතුකමේ ශක්තිය මනාවට පෙන්නුම් කරමින්. මේ හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ගැන ලෝක අවධානය යොමු වී අවසන්.

යම් යම් දුර්වලතා හේතුවෙන් 20-20 ලෝක කුසලාන තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයට ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූවද මේ වන විටත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ පෙරළිකාරයන් ශ්‍රී ලංකා කණ්ඩායම බවයි.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අප ගැන ට්විටර් සටහනක් තබා තිබුනේ ආසියානු ශූරයින් තවත් ජයග්‍රහණ බඩගින්නක සිටින බවයි.

ICC ය තැබූ එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?