ICC ය ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විශේෂ සටහනක් තබයි

කොතෙක් පරාජයන් ලැබුවද ශ්‍රි ලංකා කණ්ඩායම හොද දක්ෂතා පෙන්නුම් කරමින් ආසියානු කුසලානයද ලබා ගැනිමට සමත් වුයේ ඔවුන්ගේ තිබු එකමතුකමේ ශක්තිය මනාවට පෙන්නුම් කරමින්. මේ හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ගැන ලෝක අවධානය යොමු වී අවසන්.

යම් යම් දුර්වලතා හේතුවෙන් 20-20 ලෝක කුසලාන තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයට ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූවද මේ වන විටත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ පෙරළිකාරයන් ශ්‍රී ලංකා කණ්ඩායම බවයි.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අප ගැන ට්විටර් සටහනක් තබා තිබුනේ ආසියානු ශූරයින් තවත් ජයග්‍රහණ බඩගින්නක සිටින බවයි.

ICC ය තැබූ එම සටහන පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47