AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන බව මං කලින් දන්නවා.. බයවෙයි කියල කිවුවෙ නෑ..- චන්ද‍්‍රසිර බණ්ඩාර

කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දන්නා බව ජ්‍යාතිර්වේදී චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් එය කීමට බිය වූ බව ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?