උණුසුම් පුවත් | Hot News - පිටු අංක 98

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. විශේෂඥ...

ත්‍රි’මලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව දෙසැම්බර් 16 කැඳවයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක්...

උණාකූරුවේ වෙඩික්කරුවන්ගේ ඇඳුම් පැළඳුම් කිහිපයක් දික්වැල්ලෙන් සොයාගැනේ

තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ ඊයේ (19) පස්වරුවේ වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදුකළ සිද්ධියේ වෙඩිකරුවන්ගේ බවට සැක කෙරෙන හෙල්මට් 02ක්, ජැකට්...

බඹරුන් දෂ්ට කළ පසු ගිලන් රථය නොදුන් නිසා මේෆීල්ඩ් වතුයායේ වැඩ වර්ජනයක්

​කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතුයායේ කම්කරුවන් පිරිසක් අද (19) වැඩ වර්ජනයක් සිදු කර තිබෙනවා. ඊට හේතුව ඇත්තේ පෙරේදා (16)...

පළාත් හතරකට අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව, දකුණ, සබරගමුව,...

තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යක් – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පැවසුවේ එම පුවත් වාර්තාව මුළුමනින්ම...

ඉන්දියාවට එන ලාංකික බැතිමතුන් වෙනුවෙන් නව හඳුන්වාදීමක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය, ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) සමග හවුල් වී ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ...

21 රැළිය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් – සජිත්

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී 20 - 24 විශ්‍රාමිකයන්ගේ එකමුතුව විසින් අයවැයට විරෝධය දක්වමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විශ්‍රාමිකයන්ට...

අද අලුයම කටුනායකින් හරවා යැවූ ගුවන් යාන තුන යළි කටුනායකට

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (19) දින අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි...

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක් (වීඩියෝ)

සංචාරය සඳහා දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සැකසීමට සූදානමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ...

සතියේ ජනප්‍රියම පුවත්

?