උණුසුම් පුවත් | Hot News - පිටු අංක 943

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරේ වැඩ බලන්න හිමිනමක් (වීඩියෝ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති ලෙස දෙනගම රාහුල හිමියන් පත්කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර...

හරීන් අලුත් තනතුරේ වැඩ භාරගනී

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (10) වැඩ භාරගත්තා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ...

රජයට විරෝධය පා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසේ

රජයට විරෝධය දැක්වීමක් ලෙස නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද (10) දිනයේ වසා දමා තිබෙනවා. ඒ, අනුව එහි කඩවල් සියල්ල වසා දමා...

මුහුදු රකුසාගෙන් බේරාගෙන රෝහල් ගතකළ විදෙස් ජාතිකයා රෝහලේ දී මරුට

මුහුදේ රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙක් බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී...

ඇමති විජිත හේරත් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අතර හමුවක් සිදුව තිබෙනවා. රියාද්හි...

තාලඩිවැල්ල වෙරළේ නාඳුනන මෘත ශරීරයක්

හලාවත පොලිස් වසමේ තාලඩිවැල්ල වෙරළ තීරයේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේ ලැබුණු තොරතුරක්...

BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

බීබීසී නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මතුව...

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා. අද ආරම්භවන විභාගය එළඹෙන දෙසැම්බර් මස...

ක්‍රිකට් තරඟයක දී උඩපන්දුවක් රැකීමට යෑමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත්...

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

සතියේ ජනප්‍රියම පුවත්