උණුසුම් පුවත් | Hot News - පිටු අංක 917

බඹරුන් දෂ්ට කළ පසු ගිලන් රථය නොදුන් නිසා මේෆීල්ඩ් වතුයායේ වැඩ වර්ජනයක්

​කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතුයායේ කම්කරුවන් පිරිසක් අද (19) වැඩ වර්ජනයක් සිදු කර තිබෙනවා. ඊට හේතුව ඇත්තේ පෙරේදා (16)...

පළාත් හතරකට අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව, දකුණ, සබරගමුව,...

තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යක් – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පැවසුවේ එම පුවත් වාර්තාව මුළුමනින්ම...

ඉන්දියාවට එන ලාංකික බැතිමතුන් වෙනුවෙන් නව හඳුන්වාදීමක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය, ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) සමග හවුල් වී ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ...

21 රැළිය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් – සජිත්

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී 20 - 24 විශ්‍රාමිකයන්ගේ එකමුතුව විසින් අයවැයට විරෝධය දක්වමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විශ්‍රාමිකයන්ට...

අද අලුයම කටුනායකින් හරවා යැවූ ගුවන් යාන තුන යළි කටුනායකට

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (19) දින අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි...

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක් (වීඩියෝ)

සංචාරය සඳහා දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සැකසීමට සූදානමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ...

දයාසිරිගේ හැසිරීම ගැන හොයන්න පාර්ලිමේන්තුවේ කමිටුවක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව කතානායකවරයා...

ධීවර වරායන් තුනකට නවීන සමුද්‍රීය ගුවන් විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක

වාලච්චේන, ත්‍රිකුණාමලය සහ මයිලඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතියේ නිල ගිවිසුමට...

T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් මිදිගම දී අල්ලයි

T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මිදිගම හන්දිය ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ...

සතියේ ජනප්‍රියම පුවත්