උණුසුම් පුවත් | Hot News - පිටු අංක 82

උණුසුම් කාලගුණ පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක්

හෙට (08) දිනයේ දී සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ...

මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට...

ඉරාන ජනපති සමාව අයදියි

කොන්දේසි විරහිතව යටත්වීම සඳහා එක්සත් ජනපදය කළ ඉල්ලීම සිහිනයක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

ඉරානයේ සිවිල් ඒකක 6,668කට ප්‍රහාර

මේ දක්වා එල්ල වූ ඇමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර අවම වශයෙන් සිවිල් ඒකක 6,668 ක් ඉලක්ක කර ගෙන ඇති බව...

රජය, ග්‍රාම නිලධාරීන්ගේ චිත්ත ධෛර්ය මොට කරලා – සජිත්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමේ සේවාන්හි නිරත වන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍ය පහසුකම්...

බිරිඳ සමඟ ආරවුලට ගෙදරට ගිනි තැබූ දෙදරු පියා අත්අඩංගුවට

මාතර, පිටබැද්දර, කුඩගලහේන ග්‍රාම නිළධාරී වසමේ පදිංචි පුද්ගලයෙක් විසින් ඔහු පදිංචිව සිටි නිවසට ගිනි තැබීම හේතුවෙන්නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී...

Update – කටාර් රාජ්‍යය ආරක්ෂක තර්ජනය ඉවත් කළ බවට දැනුම්දීමක්

කටාර් රාජ්‍යයේ ආරක්ෂක තර්ජනය “ඉහළ ගොස්” ඇති බව පවසමින් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පදිංචිකරුවන්ගේ ජංගම දුරකථනවලට අනතුරු ඇඟවීමක් යවා...

20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මාන වෙනුවෙන් ක්‍රීඩකයින් අටක්

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නම් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්...

ගෑස් ලොරියක් අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක්

ලිට්රෝ සමාගමට අයත් හිස් ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. බද්දේගම...

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කෙරේ

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබෙනවා. ඒ, සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහායි. කෙසේ නමුත් කටාර් ගුවන්...

සතියේ ජනප්‍රියම පුවත්