උණුසුම් පුවත් | Hot News - පිටු අංක 802

අන්තර්ජාලය ඔස්සේ සහනාධාර බැරකිරීමේ දී කල්පනාවෙන්

ආපදා සහන සඳහා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරකිරීමේ දී සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා. එවැනි සහනාධාර මුදල්...

සී.අයි.ඩීයෙන් අත්අඩංගුවට ගැනුණු ඩග්ලස් දේවානන්දා අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව...

මහනුවර දිසාපති කාර්යාලයට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවිඩය ගැන පරිඝණක අපරාධ විමර්ශන අංශය විමර්ශන අරඹයි

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද ව්‍යාජ තොරතුර පිළිබඳව විමර්ශන, පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන...

ලෝලෙවල් මාර්ගයේ අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (26) සිදුවූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ දෙස සිට අවිස්සාවේල්ල...

අල්ලස් ගෙන මාට්ටු වූ ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත...

මහනුවර දී තරග පැවැත්වීම ගැන රග්බි කවුන්සිලයෙන් තීරණයක්

පසුගියදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මහනුවර කණ්ඩායම සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන්...

සිරියාවේ ආගමික ස්ථානයක පිපිරීමකින් පුද්ගලයන් 08 දෙනෙක්ට දිවි අහිමි වෙයි

සිරියාවේ හෝම්ස් නගරයේ අද (21) පස්වරුවේ පල්ලියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙක්ට ජීවිත අහිමි වී තවත් 21 දෙනෙක්ට...

වරායේ ගලක් තියෙනවා කියපු අයම ලැබෙන ලාභය ගැන කතා කිරීම සතුටක් – නාමල් රාජපක්ෂ

ආපදා තත්ත්වය නිසා අවතැන් වූ පුද්ගලයන්, ව්‍යාපාර අහිමි වූ පුද්ගලයන්ට සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට යළි ජීවිතය ගොඩ නඟා...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙක්ට ගිනි අවියක් ලබා දීම සම්බන්ධයෙන්...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බිය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඊ මේල් ලිපිනයට අද (26) දින ඊ මේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05...

සතියේ ජනප්‍රියම පුවත්