උණුසුම් පුවත් | Hot News - පිටු අංක 74

නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රාවන් රැකියාව සඳහා...

උඩු ගුවනේ දී භික්ෂුන් වහන්සේගේ මුදල් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනා මාට්ටු

රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන්...

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක්...

එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක විදේශීය දුම්වැටි තොගයකට ලක්ෂ නමයක දඩ

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ,...

වැලිමඩ – නුවරඑළිය මාර්ගය එක් මංතීරුවකට සීමාකෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ - නුවරඑළිය කොටසේ වැලිමඩ පොලීසිය අසල විශාල පස් කන්දක් මාර්ගයට කඩා...

බෝට්ටුවක් පෙරළීමෙන් 22 හැවිරිදි තරුණයෙක් අවසන් ගමන් යයි

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවී ඇති අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා. ඊයේ (25) සවස 06.30 ට පමණ...

මුදල් ප්‍රතිපත්තිය වෙනස්කමකින් තොරව ඉදිරියට

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති...

අයිස් තියාගෙන මාට්ටු වූ සරසවි සිසුවා

මුතූර් පොලිස් වසමට අයත් නෙයිතාල්නගර් ප්‍රදේශයේ නිවසක දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

බණ්ඩාරවෙල පවත්වාගෙන ගිය අක්කර 08ක නීති විරෝධී වගාවන් වටලයි

බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් සහ දියතලාව යුධ හමුදා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් ඒකාබද්ධව හල්දුම්මුල්ල පොලිස් වසමේ ඉළුක්තැන්න...

දෙවැනි විස්සයි විස්ස ශතකය ලකුණු 02න් අහිමි වූ පැතුම්ගෙන් වාර්තා මල්ලක්

පාකිස්ථානයේ රාවල්පින්දි ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමඟ ඊයේ (25) පැවති විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

සතියේ ජනප්‍රියම පුවත්

?