උණුසුම් පුවත් | Hot News - පිටු අංක 701

මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත 17 වනදා විවාදයට (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළෙඹෙන 17 වන අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව සභානායක අමාත්‍ය බිමල්...

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සඳුදා ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජනය අත්හිටුවයි

අනිද්දා (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මාලිගාවත්ත වකුගඩු...

20-20 ලෝක කුසලානයේ පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ, අනුව ඔවුන්...

08 ශ්‍රේණියේ සිසුවියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් එම සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල්ට ඇතුළත්...

ASP ඕලුගලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණු හේතුව ඇමති පහදයි

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම ඔහුගේ ඉල්ලීම මත සිදු වූ බව...

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන්; 20-20 ලෝක කුසලානය අද ඇරඹේ

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ අද (07) ආරම්භ වනවා. කණ්ඩායම් 20ක්...

අපරාධ හඳුනාගැනීම සහ විමර්ශන 50%-60% කින් ඉහළට – පොලිස්පති

අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සීයයට 50 - 60 කින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය...

විසිතුරු පැළ තොගයක් රැගෙන ආ කතුන් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විසිතුරු පැළ තොගයක් සහ ඒවා මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ...

ලොරි රථයක ගැටී සිසුවියක් ජීවිතක්ෂයට

ඇලපාත පොලිස් වසමේ කනාදොල - ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේ දී පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී අනතුරක්...

ලාෆ් ගෑස් මිල ඉහළ ගියේ මෙහෙමයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය තිබෙනවා. ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස්...

සතියේ ජනප්‍රියම පුවත්