උණුසුම් පුවත් | Hot News - පිටු අංක 687

මොරටුවේ සිදු කළ විශේෂ වැටලීමකදී සැකකාරියක් සමඟ තවත් 12 දෙනෙක් අත්අඩංගුවට

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සයුරු පුර මහල් නිවාස සංකීර්ණය සහ අඟුලාන බහින තොටුපළ යන ප්‍රදේශයේ අද (12) පෙරවරුවේ නාවික හමුදාව...

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී කාසියේ වාසිය ඕමානයට

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය වන ඕමානය සමඟ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා...

බෙලිඅත්ත නගරයේ වෙළඳසැල් 17කට වැඩ වරදී

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් බෙලිඅත්ත නගරය සහ ඒ අවට ප්‍රදේශයේ හෝටල් සහ වෙළදසල්වල හදිසි පරීක්ෂාවක් ඊයේ (10) උදැසන...

ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ බේබි සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙන් සැකකාරියකට ලැබුණු දේපල තොගයක් පොලිස් භාරයට

ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් රැඳවුම් නියෝග මත...

රතිඤ්ඤා වැඩපොලක ගින්නකින් සේවකයෙක් තුවාල ලබයි

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොලක ඇති වූ ගින්නකින් එම රතිඤ්ඤා වැඩපොලේ සිටි සේවකයෙක් පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත්...

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කෙරේ

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක්...

තහනම් ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට ගෙන ආ අයෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කළ සත්ව හම් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ,...

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවන තරගය අද

විස්සයි විස්ස් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය වන ඕමානය සමඟ තරගය අද (12) පැවැත්වීමට නියමිතයි. මෙම තරගය...

පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (12) දිනයේදී විටින් විට වැසි ඇති විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්