බෙලිඅත්ත නගරයේ වෙළඳසැල් 17කට වැඩ වරදී

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් බෙලිඅත්ත නගරය සහ ඒ අවට ප්‍රදේශයේ හෝටල් සහ වෙළදසල්වල හදිසි පරීක්ෂාවක් ඊයේ (10) උදැසන සිදු කරන ලැබුවා.

උදේ 10.00 පමණ සිට දවස පුරා ක්‍රියාත්මක වූ මෙම පරීක්ෂාවේදී වෙළදසැල් 50ක් පමණ පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වෙළදසැල් 17ක් සදහා නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළා.

නිසි ක්‍රමවේදයෙන් තොරව ශීතකරණයෙහි ආහාර ගබඩා කිරීම, කල් ඉකුත්වු ආහාර භාවිතා කිරීම සහ හෝටල් පරිශ්‍රය අපිරිසිදු අයුරින් පවත්වාගෙන යාම මත වෙළදසැල් හිමියන් 17 දෙනෙක් සදහා නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14
Video thumbnail
නාමල්, වැලේනා වැලන්ටිනා සමඟ ගැම්මට කරාතේ පුහුණුවෙන හැටි - I am tapping. Which side are you go?
01:33
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41