උණුසුම් පුවත් | Hot News - පිටු අංක 670

සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට ගුණාත්මක ගුරුවරුන් බිහිකළ යුතුයි – අග්‍රාමාත්‍යවරිය

සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට හැකිවන්නේ ගුණාත්මක විෂයමාලා හැදෑරීමකින් හා පුහුණුවකින් සමන්විත වූ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කිරීමෙන්...

ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව ගැන සැලසුම් ඉදිරියට

ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත...

අකුරේගොඩ වෙඩි තැබීමට ඇල්ලූ සහෝදරයින් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගැනුණු සහෝදරයන් දෙදෙනා අද (17) කඩුවෙල...

කොකේන් සමඟ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය සමඟ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්තේගොඩ පොලිසිය...

පාතාලයට පුද්ගල වර්ගීකරණයක් නැහැ, විවිධ පුද්ගලයන් ගොදුරු බවට පත්වෙනවා – ඇමති විජිත

පාතාලය සඳහා පුද්ගල වර්ගීකරණයක් නොමැති බවත් විවිධ වෘත්තීන්වල විවිධ පුද්ගලයන් මේ වන විට පාතාලයේ ගොදුරු බවට පත්වන බවත් කැබිනට්...

ඩිජිටල් පරිවර්තන සඳහා ඩොලර් මිලියන 50ක අරමුදල් සඳහා කැබිනට් අනුමැතිය

2025-2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ග යටතේ වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් වන ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව...

ඉදිකිරීම් කර්මාන්තයට ඉදිරියේ දී ‘ගංගා වැලි’ වෙනුවට ‘සියුම් සමාහාරක’

ඉදිකිරීම් කර්මාන්තයට අදාළව 'ගංගා වැලි' වෙනුවට ' සියුම් සමාහාරක' යන යෙදුම ආදේශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. පාරිසරික...

ජනපති අනුර ඉන්දියාව බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන AI Impact summit ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා...

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක් – සැලකිලිමත් වන්න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති...

ජින්තුපිටිය වෙඩි තැබීමට පොලිස් සැරයන්වරයෙක් හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පසුගිය සෙනසුරාදා (14) ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්