ජින්තුපිටිය වෙඩි තැබීමට පොලිස් සැරයන්වරයෙක් හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පසුගිය සෙනසුරාදා (14) ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරායෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තැබීම සිදුවූ දිනයේ වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ දී කොන්ඩා කපන ස්ථානයක් තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් හතර දෙනෙක් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28