උණුසුම් පුවත් | Hot News - පිටු අංක 648

රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න...

රවීගේ උපන්දිනය සාදයේදී එජාපය සමඟ එක්වීම ගැන සජබයෙන් කොළ එළියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ උපන්දිනය වෙනුවෙන්, ඔහුගේ උපන්දිය යෙදී තිබුණු පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී උපන් දින...

ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වරගේ වී මෝල් සංකීර්ණයේ ගින්නක්

ප්‍රකට සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වරට අයත් වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී මෝල් සංකීර්ණයේ අද (24) ගින්නක් හටගෙන තිබෙනවා. එහි සේවකයෙකු...

W15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, මාර්තු...

වතු කම්කරුවන්ගේ පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සැකසීමට උපදෙස්

වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක...

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් මාර්තු පළමු වනදා සිට

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01න් ආරම්භ වන සතිය, විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද...

පුද්ගලික ආරක්ෂක ආයතනවලට නව නෛතික ප්‍රතිපාදන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වල ආරක්ෂක කටයුතු වල යෙදෙන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන 1,050ක් යටතේ මේ වන විට...

බාල වයස්කරුවෙක් සමඟ ලිංගික ඇසුරක් පැවැත් වූ බව කියන පොලිස් නිලධාරිනියක් ගැන විමර්ශනයක්

වයස අවුරුදු 14ක බාල වයස්කාර දරුවෙක් සමඟ ලිංගික ඇසුරක් පැවැත් වූ බව කියන පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති...

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය

2026 අයවැය යෝජනාවක් අනුව, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක...

ජනවාරියේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ජනවාරි මාසයේ අපනයන කාර්ය සාධනය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල...

සතියේ ජනප්‍රියම පුවත්