උණුසුම් පුවත් | Hot News - පිටු අංක 632

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට උපහාර දැක්වීමේ උත්සවයක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට රජය ගනු ලැබූ තීරණය අගයමින් හැටන්, පන්මූර් වතුයායේ (Panmur Estate)...

Update – අහුංගල්ලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කරන්දෙණිය සුද්දාගේ බවට හෙළිවෙයි – හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුත් අත්අඩංගුවට

අම්බලන්ගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවල ඊයේ (27) පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය...

ආරවුලක් දුරදිග යාමෙන් සාලියපුර නිවසක ඝාතනයක්

සාලියපුර, තෙප්පම්කුලම ප්‍රදේශයේ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසකට පැමිණි පුද්ගලයෙක් සහ නිවෙස් හිමියා අතර...

විදේශ ඇමති විජිත, බ්‍රෙමන් නගරාධිපති හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් බ්‍රෙමන් නගර ශාලාවේදී (බ්‍රෙමන් රතවුස්)...

දිට්වා සහන කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ඉවත්වෙයි

දිට්වා සහන කටයුතුවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (28) දෙවන දිනටත් ක්‍රියාත්මකයි. සමස්ත ලංකා නිදහස් ග්‍රාම...

අද රාත්‍රිය ග්‍රහලෝක 06ක් දැකගත හැකි විශේෂ රාත්‍රියක් (වීඩියෝ)

අද (28) හිරු බැස යාමෙන් පසු සුවිශේෂී අභ්‍යවකාශ නිරීක්ෂණයක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර...

ලාෆ්ස් ගෑස් නැවක් දිවයිනට – අද සිට වෙළඳපොළට සාමාන්‍ය පරිදි ගෑස්

ලාෆ්ස් ගෑස් සමාගම ආනයනයන කළ ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම, ඒ, අනුව එම...

තරුණ ජනගහනයට දරුවන් හදාගැනීමේ අවශ්‍යතාවය අඩුවෙලා

තරුණ ජනගහනයට දරුවන් හදාගැනීමට ඇති අවශ්‍යතාවය සහ අවධානය ක්‍රමික අඩුවෙමින් යන බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථියින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය...

කණ්ඩායම් දෙකක ඉරණම තීරණයවන සනත්ගේ අවසන් තරගය අද පල්ලෙකැලේදී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරග අද (28) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ...

මත්ද්‍රව්‍ය තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ, අහුන්ගල්ල ප්‍රදේශයේ දී අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ...

සතියේ ජනප්‍රියම පුවත්