විදේශ ඇමති විජිත, බ්‍රෙමන් නගරාධිපති හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් බ්‍රෙමන් නගර ශාලාවේදී (බ්‍රෙමන් රතවුස්) බ්‍රෙමන් නගරාධිපති ආචාර්ය ඇන්ඩ්‍රියාස් බොවෙන්ෂුල්ට් හමුව තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය හේරත් පැවසුවේ මෝටර් රථ, වෙළඳාම සහ සැපයුම් ඇතුළු කර්මාන්තවල මධ්‍යස්ථානයක් වන බ්‍රෙමන්, ශ්‍රී ලංකාවේ නැගී එන අවස්ථා ගවේෂණය කළ හැකි ආකාරය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කළ බවයි.

ජර්මනියේ එහි ජනප්‍රියතාවය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමේ අවස්ථාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01