උණුසුම් පුවත් | Hot News - පිටු අංක 582

රනිල්ට නඩු පවරන්නේ මාර්තු මාසයේදී – නිතිපතිපතිවරයා දැනුම්දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කරන බවත් මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවත්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය දැරූ...

​ආහාර සුරක්ෂිතතාව දරුවාගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් විය යුතුයි – අගමැතිනිය

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු...

දිට්වා නිසා වූ හානිය තක්සේරුවට පැමිණි IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර...

හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව සඳහා ඉදිරිපත් වීමට රනිල...

අමෙරිකාවේ නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ චාමිත හදිසියේම මෙලොව හැරයයි

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත...

එංගලන්තය හමුවේ ලැබූ පරාජය නිසා පල්ලම් බැස්ස ශ්‍රී ලංකා ක්‍රිකට්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (27) දිනයේ දී නිමාවට පත්වූ එක්දින තරගාවලිය පරයට පත්වීමත් සමඟ ශ්‍රී...

කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වැනිදා...

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි...

දින 100කින් ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් තොරතුරක් නෑ

පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට දින 100ක කාලයක් තුළ නීති කණ්ඩායම හමු වී...

සතියේ ජනප්‍රියම පුවත්