ජනතාව හා ජාත්‍යන්තරය තුළ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමට විපක්ෂය කටයුතු කරනවා – ඇමති නලින්ද

එළඹෙන වසර සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350 ක් පමණ යොදවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ආණ්ඩුව ස්ථාවරවීම වළක්වාලමින් ජනතාව තුළ සහ ජාත්‍යන්තරය තුළ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමට විපක්ෂය කටයුතු කරන බවයි.

  1. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන ට රිංගු ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සිංහල හා දමිල එළිපිටම සංහාරය කල පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන්ට වහාම නිසි දඩුවම පනවනු. ලංකාවේ පක්‍ෂ විපක්ෂ ය නටවන ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය වහාම ලබා ගනු. ජනතා විශ්වාසය ගොඩ නැගෙන්නේ එවිටය.

  2. 1956 sitama pewethi rajayanta ewakata wipakza dezapaaluwan kadema denuth siduwenawaa .rajayn wiwechanaya kireema ho adu paadu penweema .tharka witharka idiripath kireeaadiya janathaawage pradaana airhiwaasikam wenawa .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25