ඇමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුම අත්සන් තැබීම ලබන 19 වනදා

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට එළඹ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජූනි 19 වනදා ස්විට්සර්ලන්තයේ දී එය අත්සන් තැබීමට නියමිත බවයි.

මෙම ගිවිසුමත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට සහ එහි පනවා තිබූ එක්සත් ජනපද නාවික හමුදා අවහිරතා ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසයි.

ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් පාකිස්ථාන මුලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27