උණුසුම් පුවත් | Hot News - පිටු අංක 562

සාකච්ඡා කළේ ඉරානයේ කා සමඟද හෙළිකරන්න – ඉරානයෙන්ම ට්‍රම්ප්ට අභියෝගයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා නොකළ යුතු බව ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අලි නික්සාඩ් පවසනවා. නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ...

කොහුවල නිවසක් තුළ චීන ජාතික පෙම්වතා පෙම්වතියව ඝාතනය කරලා

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී ඊයේ (23) දහවල්...

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර...

බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට ජනතාවගේද දායකත්වය ගන්න – ජනපතිගෙන් උපදෙස්

මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6.00 සිට 10.00 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව...

ඉරානය සමඟ යුද්දය දින 05කට තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානය සමඟ පවතින යුද්දය දින පහකට තාවකාලිකව නවතා දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් පවසා තිබෙනවා. සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක්...

Update – ලාගාඩියා ගුවන් තොටුපොළේ ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා මරුට

නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස් වූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක...

ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ නොදැමීමට සමාගම්වලින් තීරණයක්

ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් පවසා තිබෙනවා. වෙළෙඳ,...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් 09 වනදා පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුව අප්‍රේල් 07, 09 සහ 10 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළා. කතානායක වෛද්‍ය ජගත්...

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

අද (23) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. පළමු කිලෝ මීටරයට අයකෙරෙන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමටයි...

පාන් ගෙඩියක මිල ඉහළට

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10.00 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය...

සතියේ ජනප්‍රියම පුවත්