කෙහෙල් කොටෙන් ඇඳුම් සෑදීමට පෙර රටේ ඇගලුම් කර්මාන්තශාලා ටික රැකගන්න

කෙහෙල් කොටෙන් ඇඳුම් සෑදීමට පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්තශාලා රැක ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමින්.

අද වන විට රට බරපතල තත්ත්වයක ඇති බවත්, IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට දැනට ගෙවන ණය ප්‍රමාණයට අමතරව ඩොලර් බිලියන 2.5 – 3.5ක් ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

මේ සඳහා රටේ ඇති විදේශ සංචිත ප්‍රමාණවත් නොවන බවත්, දැනටමත් උද්ධමනය ඉහළ ගොස් ආදායම් මාර්ග පවා ඇහිරී ගොස් ඇතැයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39