පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි – ගම්මන්පිලගෙන් අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

පිවිතුරු හෙළ උරුමය අද (22) දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව අනාවරණය කළා.

මේ අතර පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් මතුව ඇති සැකයන් දුරුකර ගැනීම සඳහා ගරු සිරිල් ගාමිණී පියතුමන් වෙත අමාත්‍ය උදය ගම්මන්පිල මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න 10ක් යොමුකර සිටියා.

“මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වනදා කොළඹ අග රඳගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන් දිනය දී තිබුණ නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම බලයේ සිටිය යුතු බව වතිකානුවට දැනුම් දී කාදිනල්තුමා හතර වතාවක් මේ වනවිට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් ගෙන තියෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ කාදිනල්තුමන්. එහෙම නම් ප්‍රතිලාභියා අපරාධකරු වෙයි කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවා නම් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියාවන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි ?

  1. Mea kaalakanni thuppahi Adukulethakkadiya ge mole mangnang wela .maru kiyonawa.2022 pension yanna innaeka 2019 gassuwa kiyala puliganna eka harilu.2019 Janaadhi pathi Una ekaka dhiha ehema balanna baewagelu.Muuma pilugathrhane muu Aparaadha sambandhawa peneisitina lawyer kenek newei kiyala.Eka hari



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18