අද (22) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල
රුපියල් 329.30ක් ලෙස සටහන් වුණා.
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (22) දිනයේ දැක්වුණේ රුපියල් 339.06ක් ලෙසයි.
මේ අතර පසුගිය සතියේ සිකුරා දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













