උණුසුම් පුවත් | Hot News - පිටු අංක 526

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු හෝටල් කෑමවල මිල ගණන් ඉහළට

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස් රයිස්, කොත්තු, බත්, පරාටා,...

ඇමරිකානු ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බොරු – ඉරානය කියයි

ඉරානය විසින් ඇමරිකානු F-15E ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම නියමුවා මුදාගත් බවට, ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ...

ෆිට්නස් ටෙස්ට් එක අසමත් කියපු වාර්තාව ගැන චන්දිමාල් කණගාටුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මෑතකදී පැවති යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්...

කෙසෙල්ගමු ඔයේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයාගැනේ

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (05) දහවල් සොයාගෙන තිබෙනවා. එම ඔයේ සිල්වර් වළේ ගැඹුරු...

ඩ්‍රෝන ප්‍රහාරයක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදාගත් ගුවන් සේවිකාවක් ඩුබායිහි දී අත්අඩංගුවට

ඩ්‍රෝන ප්‍රහාරයක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ බෙදාගැනීම සම්බන්ධයෙන් ගුවන් සේවිකාවක් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ...

නවක වෛද්‍යවරුන්ට රජය තර්ජනය කරලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට රජය විසින් තර්ජනය කරමින් ඔවුන්ව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කිරීමට පොළඹවා ඇති...

ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරුවේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ...

සන්රයිසස් හයිද්‍රාබාද් කඳවුරෙන් ඉවත්ව පැට් කමින්ස් යළි ඕස්ට්‍රේලියාවට ගිහින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන පැට් කමින්ස් හයිද්‍රාබාද් කඳවුරෙන් ඉවත් වී යළි ඕස්ට්‍රේලියාවට ගොස් ඇති...

ඉරානය බිම හෙළූ ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි සහායක නිලධාරියා බේරාගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් උඩු ගුවනේ දී බිම හෙළන ලද ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි දෙවන නිලධාරියා සොයා...

එක් මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා ලෝක සාමය බිඳිලා – අගරදගුරු හිමිපාණන්

එක් මනුෂ්‍යයෙකුට ලෝකය පාලනය කිරීමට තිබෙන ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම්...

සතියේ ජනප්‍රියම පුවත්