මුහුදු යන අයට ඉදිරි නිවේදනය ගැන අවධානයෙන් පසුවන ලෙසට දැනුම්දෙයි

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27