උණුසුම් පුවත් | Hot News - පිටු අංක 523

කෝටි 04ක මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධව කාන්තාවක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දිනයේ දී වත්තල, ආසිරි උයන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබුණේ ලද...

අද දුම්රියෙන් යන්න එපා – ඉරාන ජනතාවට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයේ ජනතාවට අද (07) දිනයේ දුම්රියෙන් ගමන් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ඉරාන ජනතාවට...

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ විදෙස් තරුණියක් නිරුපද්‍රිතව බේරාගැනේ

හැටන් - සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්...

ක්‍රීඩකයින් 15ක් තවමත් ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී වී නෑ – මතිෂ සහ වනිඳුත් ඒ අතර

ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණය සඳහා ක්‍රීඩකන් 15 දෙනෙක් තවමත් සහභාගී වී නොමැති බවට ශ්‍රී ලංකා...

පාසල් සිසුවෙක් තවත් සිසුවෙක්ව පාසල තුළ දී කපලා

පාසල් සිසුවෙක් විසින් තවත් සිසුවෙක්ව පේපර් කටරයකින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව දංකොටුව පොලිසිය පවසනවා. ඊයේ...

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක්

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අනුව කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහනාධාරයක් සහ...

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවා අනිද්දා සිට

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අනිද්දා (09) දිනයේ සිටවිශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

2023 සිට අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ ප්‍රතිලාභ කාලය ජුනි දක්වා දීර්ඝ කෙරේ

2023 වර්ෂයේ සිට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ පළමු කණ්ඩායම සඳහා ප්‍රතිලාභ කාලය එළඹෙන ජුනි මස දක්වා දීර්ඝ කර ඇති...

විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

පොල්ගහවෙල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (06) දහවල් සිදුව...

සිනොපෙක් ඩීසල් මිල ඉහළ දමයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පිරවුම්හල්වල අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින්...

සතියේ ජනප්‍රියම පුවත්