තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 54ක කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඊයේ (04) ඔහුගේ සහෝදරයෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී ඇති අතර, එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති වූ ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50