උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5178

හිත්පිත් නැති ජල පහර ඒ පුංචි පුතුත් රැගෙන ගිහින්

අයහපත් කාලගුණයත් සමග ඇතිවූ සැඩ ජල පහරකට හසුවී ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. එකොළොස්...

ගුරු වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක් එකවර

අද අගමැතිවරයා සහ ගුරු සංගම් සමග පැවති සාකච්ඡාවේදී ගුරු වැටුප් විෂමතාවයෙන් 1/3ක් එකවර ලබාදෙන බවට මුදල් ඇමතිවරයා සහතික වෙයි...

එන්නතක් ගැන හෙළිවූ අසුබ ආරංචිය මෙන්න

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වී තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව...

මුතුරාජවෙල ගොඩකරන්න නැවත මම දෙන්නේ නැහැ

මුතුරාජවෙල රක්ෂිතයේ දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරන බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා...

එක රටක් එක නීතයක් ගැසට් නිවේදනයත් රිවස් කරයි

එක රටක් එක නීතියක් ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා.. කාර්‍යයන් වෙනස් කෙරේ.පෙර ගැසට් පත්‍රයේ සදහන් ව තිබූ පනත් කෙටුම්පතක්...

චින පොහොර සමාගම දැවැන්ත වන්දියක් ඉල්ලයි

චින කාබණික පොහොර සම්බන්ධයෙන් නිකුත්කල පරික්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලා චින පොහොර සමාගම ජාතික...

නායයාම් සහිත ස්ථාන වලින් ඉවත් නොවන පුද්ගලයන්ට වැඩ වරදි

නායයාම් සහිත ස්ථාන වලින් ඉවත් නොවන පුද්ගලයන් පොලිස් හා අධිකරන ක්‍රියාමාර්ග යොදා ඉවත් කරන බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමේදී වංචාවක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්...

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට රතු නිවේදන නිකුත් කෙරේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර...

සියලු විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර...

සතියේ ජනප්‍රියම පුවත්