බස් එකේ යනවා නම් ඔබ මේ ගැනත් සිතන්න

කොවිඩ් ඔම්ක්‍රොන් වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගින් මගී ප‍්‍රවාහන සේවාවන්හි දැඩි සෞඛ්‍ය නීති රීතීන් කි‍්‍රයාත්මක කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේදී ඊයේ (25 දා) හා අද (26 දා) දින කි‍්‍රයාත්මක වෙයි.ආසන සංඛ්‍යාවට සරිලන ලෙස පමණක් මගීන් ගෙනයෑම මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය කි‍්‍රයාදාම අනුගමනය කරමින් ගමන් කරන ලෙසට මගීන්ට පොලිසිය අවවාද ලබා දෙයි. ඒ සම්බන්ධව මනා ලෙස කටයුතු නොකරන රියැදුරන්, කොන්දොස්තරවරුන් හා මගීන්ට එරෙහිව හෙට (27 දා) සිට නීතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පෑලියගොඩ කැලණි පාලම මතදී බස් රථ මගීන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කළ අයුරුය.

bus1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40