රටම කම්පා කළ සිදුවීමක්,කොස් ගසක් ලග අභිරහස් මරණ දෙකක්

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළවැලලාගෙන මියගොස් සිටි තරුණියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ මළ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබී ඇත.

දේහයන් මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබේ.

කරන්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40