උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5153

වාහන නලා හඬවමින්, චීන ආරක්ෂක ඇමතිගේ රථ පෙළපාලියට විරෝධය පළ කළ තරුණයා ඇප ලැබීමෙන් පසු මාධ්‍යයට කියපු කතාව මෙන්න

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්...

රෝහලට රෝගීන් ගෙනියන්න පහසුකම් නැහැ – කොරෝනා රෝගියෙකු නිවසේම මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු රෝහලට ගෙන යෑම සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් සිය නිවසේදීම මිය ගිය පුවතක්...

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 33 වන පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (29) සවස 5.00 පමණ කොළඹ නාරහෙන්පිට...

දරුවාට අමානුෂික ලෙස පහර දුන් මවට ලැබුණු දඬුවම

මීරිගම, ඉඹුලන්වෙල ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දරුවෙකුට අමානුෂික අන්දමින් දඩුවම් කරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින්...

රත්තොට ගිනි ගත් සිරුරු කොටස් නිසා හෙළි වූ තරුණ ව්‍යාපාරිකයා ගේ අභිරහස් මරණය

තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය...

මියගිය අම්මා හීනෙන් කියූ නිධානයක් ගන්න ගිය, තාත්තාට සහ පුතාට අත් වුණු ඉරණම මෙන්න

මියගිය මව විසින් නිවෙසේ කාමරයක බිමේ වටිනා වස්තු සම්භාරයක් තිබෙන බව හීනෙන් පැවැසීම නිසා එය සොයා කාමරය තුළ විශාල...

නිදි යහනේදීම මරු තුරුළට ගිය නාවික හමුදා සෙබලා

වැලිසර නාවික හමුදා කඳවුරේ ක්‍රීඩා සංචිතයකට අනුයුක්තව රාජකාරි කරන නාවික හමුදා බල නැවියෙක් නිදි යහනේදීම මිය ගොස් තිබෙනවා. ඔහුට කොවිඩ්...

සුනඛයා නිසා අවසන් ගමන් ගිය නිමේෂා

තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක සුනඛයෙකු ගැටී සිදු වූ අනතුරින් තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි වැලිපැන්න...

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි..

නිවැරදි කිරීමයි... දැනට රටතුළ පවතින තත්ත්වය යටතේ රෝගීන් සඳහා ලබා දීමට ඇති ඔක්සිජන් ධාරිතාව ප්‍රමාණවත් බවත් අත්‍යවශ්‍ය වුවහොත් තවත්...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ (වීඩියෝ)

කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර...

සතියේ ජනප්‍රියම පුවත්