ශ්‍රී ලංකා බැඩ්මන්ටින් ශුරිය දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු ඉකුත් 08 වෙනිදා සිය ජීවන ගමනින් සමුගත්තා.

අභාවප්‍රාප්ත වන විට 27 වැනි වියෙහි පසු වූ ඕෂධී කුරුප්පු හට 2020 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී තිබූ බවට හඳුනාගත් අතර වසර දෙකක් එයට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඕෂධී, කුඩා කළ සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දස්කම් දැක්වූ අතර එම නිසාවෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියට පිවිසීමට ඇයට හැකි වුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12