අපරාධකරුවන් හුරතල් කරලා පලක් නැහැ – රජයේ ඇමතිවරයෙක් කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එවැනි පුද්ගලයන් හුරතල් කිරීමෙන් පලක් නොවන බව අපරාධ නඩු විධාන සංග්‍රහය( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා පැවසුවේ.

මරණ දණ්ඩනය දිය යුත්තේ පොඩි පොඩි කුඩු පැකට් ළඟ තබාගෙන සිටින අයට නොව මත්කුඩු කිලෝ සියය දෙසීය ගෙනැවිත් ජාවාරම් කරන අයට බව අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධවල යෙදෙන පුද්ගලයන්ට මරණ දඬුවම ලබා නොදෙන්නේ ඇයි දැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළ අතර එවැනි අපරාධ කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් අරඹන්නැයි තමා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18